Gossips

විගණන පනත සංශෝධන සහිතව සම්මත වෙයි

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල පවත්වාගෙන යාම සඳහා ඉන්දීය රජය සමග සාකච්ඡා කිරීමට සිදුවූයේ ඒ සඳහා චීන රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා, බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් ද අදහස් දක්වමින්.
මේ අතර, ජාතික විගණන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා.