වෙළඳපොලේ ඉහළ ගොස් ඇති එළවළු මිල ගණන් මේ මස අවසන් වනතුරු එලෙසම පවතිනු ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා.
පවතින ඉල්ලූමට සරිලන පරිදි උඩරට එළවළු තොග නොලැබෙන බවයි එහි කළමනාකරණ භාරය සඳහන් කළේ.
Related Articles
යාපනයේ රතුළුෑණු වගාව විනාශ වෙයි
Posted on Author admin
උතුරු පළාතට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් යාපනයේ වගා කර ඇති රතුළුෑණු හෙක්ටයාර 2000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් රතුළුෑණු ගොවීන් දැඩි ආර්ථික අපහසුතාවකට පත්ව ඇති බවටයි… Read More
කිම් ජොං අන්ගෙන් යහපත් ප්‍රතිචාර
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සාකච්ඡාවලට එකඟතාව දක්වමින් එවන ලැබූ ලිපියකට උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රතිචාර දක්වා තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා එකඟතාව දැක්වීම තමන්… Read More
නකල්ස් රක්ෂිතයේ අතුරුදන් වූ 7 දෙනා හමුවෙයි
Posted on Author admin
පාතදුම්බර – පන්විල – බඹරඇල්ල ප්‍රදේශයෙන් නකල්ස් – කළුපහන රක්ෂිතය නැරඹීමට ගොස් අතරමංව සිටි තරුණයින් හත්දෙනා අද පස්වරුවේදී සොයා ගනු ලැබුවා. පැය 30කට ආසන්න කාලයක් ඔවුන් මෙලෙස රක්ෂිතයේ අතරමංව සිට… Read More