වෙළඳපොලේ ඉහළ ගොස් ඇති එළවළු මිල ගණන් මේ මස අවසන් වනතුරු එලෙසම පවතිනු ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා.
පවතින ඉල්ලූමට සරිලන පරිදි උඩරට එළවළු තොග නොලැබෙන බවයි එහි කළමනාකරණ භාරය සඳහන් කළේ.
Related Articles
මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරයට
Posted on Author admin
ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරයට මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පත්කර තිබෙනවා. Read More
හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි – තවත් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ජේතවනාරාම පින්බිමට (ඡායාරූප)
Posted on Author admin
උතුම් වූ සම්බුදු තෙමඟුල නිමිත්තෙන් හිරු එෆ්.එම්., හිරු ටී. වී. සැදැහැ සිතින් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනාවට මේ වන විටත් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම පූජා භූමියට… Read More
විමල් වීරවංශට සහ ජයන්ත සමරවීරට වරෙන්තු
Posted on Author admin
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කළා. ඒ අද… Read More