ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකත්වය දරණ වෛද්‍යවරුන් ලබන සදුදා සිට අඛන්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
එහි වැඩබලන අධ්යක්ෂවරයාට විරෝධය පළ කර මෙම තීරණය ගත් බවයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කළේ.
Related Articles
මාර්තුවේ උද්ධමනය ඉහළට
Posted on Author admin
මාර්තු මාසයේ පාරිභෝගික මිල උද්ධමනය සියයට 4.3 දක්වා මාස 6කින් ඉහළම අගයට පැමිණ තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය ද වසරකට පෙර පැවති අගයට වඩා සියයට 4කින් ඉහළ ගොස් ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව… Read More
ජනාධිපති ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වේ
Posted on Author admin
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අමාත්‍ය මණ්ඩලය රැස්වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩලය අද පෙරවරු 9.30 ට රැස්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. අමාත්‍ය… Read More
බංග්ලාදේශයේ විපක්ෂයේ 60 ක් අත්අඩංගුවට
Posted on Author admin
බංග්ලාදේශයේ – ඩකා අගනුවර ගැටුම් ඇතිවීමෙන් පසු පොලීසිය විපක්ෂ ක්‍රියාකාරීන් 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට විරුද්ධ පක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය චෝදනා කරන්නේ දෙසැම්බර් 30 වනදා පැවැත්වීමට… Read More