Gossips

ජනපති ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉවත්වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය මේ බව කියාසිටියේ සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින්.
ජනාධිපති මාධ්‍ය අංශයේ ට්විටර් ගිණුමෙහි සදහන් වන්නේ ඔහු මීට ටික වේලාවකට පෙර සිය කාර්යාලයෙන් සමු ගත් බවයි.