වඳුරෙකු සපාකෑමෙන් අම්පාර – උහන ප්‍රදේශයේ පාසලක සිසුවියක් තුවාල ලබා තිබෙනවා.
8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් මෙලෙස තුවාල ලබා ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා අද අම්පාර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
සිසුවිය පාසල් විවේක කාලයේදී පන්ති කාමරයෙන් පිටතට පැමිණෙන විට කඩාවැදුණු වඳුරා මෙම සපාකෑම සිදු කර තිබෙනවා.
Related Articles
දුම්රියක ගැටී තරුණයෙකු මරුට
Posted on Author admin
වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගයේදී රඹුක්කන සිට කොටුව බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටී තරුණයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (16) සවස සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයෙක්. දුම්රිය ගේට්ටුව… Read More
ආහාර විසවීමකින් පිළියන්දල පාසලක සිසුන් පිරිසක් රෝහල් ගත කෙරේ
Posted on Author admin
හදිසියේ ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් පිළියන්දල සර් ජෝන් කොතලාවල විදුහලෙහි සිසුන් 35 දෙනෙකු පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද පෙරවරුවේ පාසලේ පැවති සීල ව්‍යාපාරය අතරතුර ලබාදුන් උදෑසන… Read More
ඇල්පිටියේ සැකකරුවන් කළක සිට කොල්ලකෑම්වල යෙදුනු බවට තොරතුරු
Posted on Author admin
ඇල්පිටිය – මන්ඩකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගත් තුන්දෙනා කළක සිට කොල්ලකෑම්වල යෙදුණු පුද්ගලයින් බවට අනාවරණය වී තිබෙනවා. ඇල්පිටිය පොලිසියට ලද තොරතුරකට… Read More