තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රමෝපායික ආර්ථික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ආයෝජන, කෘෂිකාර්මික සංවර්ධනය, ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය හා පහසුකම් සැපයීම මෙන්ම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමද එම අවබෝධතා ගිවිසුම යටතේ සිදුකිරීමට නියමිතයි.
Related Articles
ජීවිත දෙකකට මරු කැඳවූ අධික වේගය (ඡායාරූප)
Posted on Author admin
යාපනය – මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ඊයේ (06) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ සිට යාපනය දක්වා… Read More
හිරු CIA අනාවරණයෙන් පසු විදේශ රැකියා ලබාදෙන බවට මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
Posted on Author admin
හිරු සී.අයි.ඒ. සිදුකළ අනාවරණයකට අනුව ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසමින් මහ පරිමාණ මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් සමඟ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ… Read More
පන්ජාබ් ප්‍රාන්තයේදී දුම්රියේ ගැටීමෙන් 50 ක් මරුට
Posted on Author admin
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. දුම්රිය… Read More