Gossips

විදුහල්පති මාරු කළැයි ඇල්පිටියේ විරෝධතාවක්

ඇල්පිටිය – නවඳගල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් පිරිසක් එම විද්‍යාලය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක නිරත වනවා.
ඒ එම පාසලේ විදුහල්පතිවරයා වෙනත් පාසලකට මාරු කිරීමට විරෝධය පළ කරමින්.