Gossips

කොක්කු 26 දෙනෙකු මරා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඝාතනය කළ කොක්කු 26 දෙනෙකු යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පේදුරුතුඩුව – නගරු කෝවිල් රක්ෂිතයේ කලපුව ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 23 හැවිරිදි අයෙකු වන අතර මෙම පක්ෂීන් ඝාතනය කිරීම තහනම් බවයි පොලීසිය සඳහන් කළේ.