විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ගැන අදත් දේශපාලනඥයන් අදහස් පළ කළා.
Related Articles
විරෝධතාවක් නිසා බත්තරමුල්ල අවට දැඩි රථවාහන තදබදයක්
Posted on Author admin
බත්තරමුල්ල – පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉදිරිපිට කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය මේ වනවිට විරෝධතාවක නිරතවනවා. ඒ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් 13කට රජය මෙතෙක් පිළිතුරු… Read More
දෙහැවිරිදි දරුවෙකුගේ මරණයක් ගැන පොලිස් පරීක්ෂණ
Posted on Author admin
සැකකටයුතු අන්දමින් මියගිය කුඩා පිරිමි දරුවෙකුගේ අවසන් කටයුතු මරණ පරීක්ෂණයකින් තොරව සිදුකිරීමට දෙමාපියන් උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මාළිගාවත්ත… Read More
රාහුල නම ඉසුර කරන්න මහා ඇමති බලපෑම් කළා – රංජිත් සෝමවංශ
Posted on Author admin
මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ නාමය ඉසුර විද්‍යාලය ලෙස වෙනස් කිරීමට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා බලධාරීන්ට බලපෑම් කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා… Read More