රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ද අද ප්‍රකාශ කළා.
ඒ, කොළඹ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී තවත් කරුණු කිහිපයක් පිළිබඳවද මාධ්‍යවේදීන් කරුණු විමසූ අතර, එයටද අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නා.
Related Articles
සරසවි සිසුන් කිරලාගල ස්ථූපයට නැග ඡායාරූප ගෙන ඇත්තේ මීට වසරකට පෙරයි
Posted on Author admin
හොරොව්පොතාන – ඓතිහාසික කිරලාගල ස්ථූපය මත නැග අග්නිදිග සරසවියේ සිසුන් අටදෙනා අදාළ ඡායාරූප ලබාගෙන ඇත්තේ පසුගිය වසරේ ජනවාරි මස 5 වනදා බව මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. එම සිසුන්ගෙන් 7 දෙනෙකු… Read More
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ සහ අද (26) අලුයම මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනලතිව් දූපතට වයඹ… Read More
එ.ජා.ප. විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පැවැත්වෙනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම… Read More