යහපාලනය නිර්මාණය කිරීම සඳහා ඇමරිකාව වියදම් කළ මුදල් පිළිබඳව ප්‍රකාශයක් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සහ සී.බී. රත්නායක මේ බව සඳහන් කළා.
Related Articles
යල කන්නයේ වී මිලදී ගැනීම් ඇරඹේ
Posted on Author admin
2018 යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද ආරම්භ වුණා. පළාත් කිහිපයක අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 38 කට සහ සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 41 ක සහතික මිලක් යටතේ මෙහිදී… Read More
2020 දී සපත්තු සහ සම් භාණ්ඩවලට වෙළඳපොලක්
Posted on Author admin
2020 වන විට මෙරට සපත්තු හා සම්භාණ්ඩවලට ඉතා හොද අපනයන වෙළදපලක් හිමි වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම කාලය වන විට සපත්තු හා සම්භාණ්ඩ අපනයෙන් රුපියල් බිලියන 90,000ක ආදායමක් අපේක්ෂා… Read More
කාබුල් ප්‍රහාරයෙන් මියගිය අය අතර මාධ්‍යවේදීන් 8 දෙනෙක්
Posted on Author admin
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අද සිදුවූ බෝම්බ පිපිරීම්වල වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබෙනවා. අද උදෑසන සිදුවූ පිපිරීම් දෙකකින් ප්‍රංශ පුවත් සේවයේ ප්රමුඛ ඡායාරූප මාධ්‍යවේදියෙකු… Read More