රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා අපරාධ කොට්ඨාශය වෙත යොමුකර තිබෙනවා.
ඒ අනුව අපරාධ කොට්ඨාශයේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ අදාළ විමර්ශන සිදුකරන ලෙසයි පොලිස්පති පූජිත් ජයසුන්දර උපදෙස් ලබාදී ඇත්තේ.
Related Articles
ලයිසන් නැතුව පාරේ ගිහින් පොලිසියට හසුවූ පසු නීතිය නවන්න හැදූ කාන්තාව
Posted on Author admin
නීතිය ඉටු කිරීමට ඉඩනොදී රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කාන්තාවක් බාධා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සැරිසරනවා. රාගම නගරයේ දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේ… Read More
නයිරෝබි වෙළද සංකීර්ණයක ගින්නකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
කෙන්යාවේ – නයිරෝබි අගනුවර වෙළද සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් 60 දෙනෙකුට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්න… Read More
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනයට හෙට (20) දිනයේ විසඳුමක්
Posted on Author admin
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනයට සාධනීය විසඳුමක් හෙට (20) දිනයේදී ලබාදීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (18) දිනයේදී විශ්වවිද්‍යාල… Read More