යළි එල්.ටී.ටී.ඊ. සංවිධානය ගොඩනැගිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළ රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද වැල්ලවාය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා.
අප වාර්තාකරු සඳහන් කළේ නගරයේ වෙළඳ ව්‍යාපාරිකයින් ඇතුලූ ප්‍රදේශවාසීන් ඊට එක්වූ බවයි.
Related Articles
අනවසර සංක්‍රමණිකයින් 88ක් නාවික හමුදා අත්අඩංගුවට
Posted on Author admin
මීගමුවට බටහිර දිග මුහුදේදී අනවසර සංක්‍රමණිකයින් 88 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව අද අත්අඩංගුවට ගත්තා. එම පිරිස ශ්‍රී ලාංකිකයින් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. Read More
අකුරැස්ස ප්‍රදේශයේ කැලෑවකින් නරක්වූ පිරිමි මළ සිරුරක් හමුවෙයි
Posted on Author admin
අකුරැස්ස – කියාන්ඩුව ප්‍රදේශයේ කැලෑවක තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ(14) පස්වරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ. හඳුනාගැනීමට නොහැකිවන… Read More
පළාත් 5කට පත් කෙරුනු නව ආණ්ඩුකාරවරුන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
Posted on Author admin
පළාත් 5 ක් සඳහා පත් කෙරුනු නව ආණ්ඩුකාරවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. බස්නාහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙසට අසාද් සාලි ද මධ්‍යම පළාතේ… Read More