බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට වෘත්තීය සමිති දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හේතුවෙන් බත්තරමුල්ල කොට්ටාව මාර්ගය කොට්ටාව දෙසට වාහන ගමනා ගමනය අවහිර වී ඇති බව අප වාර්තාකරු පවසනවා.
Related Articles
හර්ඩික්ම, පොලාඩ්, මාලිංග මුම්බායි ඔසවා තබයි
Posted on Author admin
ලෝකෙම අවධානය යොමුව ඇති මෙවර IPL තරඟාවලිය වෙත ශ්‍රී ලාංකිකයන්ගේ විශේෂ අවධානය යොමුවූයේ මෙම තරඟාවලිය සඳහා එක්වන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන එක්දින නායක ලසිත් මාලිංග හේතුවෙන්. කෙසේ වෙතත් ඔහු සහභාගී… Read More
සෞදි අරාබිය, පාකිස්තානයේ ඩොලර් බිලියන 10ක තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සැරසේ
Posted on Author admin
අරාබි මුහුදට මුහුණලා පිහිටි පාකිස්තානයේ ගෞදාර් වරාය පරිශ්‍රයේ ඇමරිකානු ඩොලර් බිලියන 10ක වියදමින් තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සෞදි අරාබිය සැලසුම් කර ඇති බව සෞදි බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ… Read More
මධූෂ් ඇතුළු පාතාල නායකයන්ගේ විමර්ශන සඳහා ඩුබායි යන පොලිස් කණ්ඩායම පත් කෙරේ
Posted on Author admin
පාතාල නායක මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලට සහය ලබාදීම සඳහා මෙරටින් පිටත්ව යන පරීක්ෂණ කණ්ඩායම පත්කර තිබෙනවා. ඊට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, නොවිසඳුණු අපරාධ විමර්ශන… Read More