Gossips

වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළඳුන් සොයා මෙහෙයුම්

වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛන්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
පසුගිය ජුනි 29 වනදා කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් සහ කිලෝග්‍රෑම් 5හේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 කින්ද අඩු කළ අතර, කිලෝග්‍රෑම් 2.3 හේ කුඩා ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩු කරනු ලැබුවේ රුපියල් 25 කින්.