අගමැතිවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු ලෙඩ නිවාඩු වෘත්තීය ක්‍රියාමාර්ගය එලෙසම ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
Related Articles
බුදු පිළිමවලට හානිකළ අයියා – මලෝ සොයා බලංගොඩ මෙහෙයුම්
Posted on Author admin
මාවනැල්ල සහ අවට ප්‍රදේශවල බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ප්‍රධාන සැකකරුවන් වන එකම පවුලේ සොහොයුරන් දෙදෙනා බලංගොඩ ප්‍රදේශයේ සැඟව සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඔවුන්… Read More
කශෝගි ඝාතනයට සල්මාන් කුමරුගේ සම්බන්ධයක් නැහැ – සෞදි රජය කියයි
Posted on Author admin
මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වීමේ සිද්ධියට මොහොමඞ් බින් සල්මාන් කුමරු සම්බන්ධ නොමැති බවට සෞදි රජය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, ප්‍රංශය , ජර්මනිය සහ බ්‍රිතාන්‍ය… Read More
ක්‍රීඩිකාවන් යටකළ සංක්රාන්තිකයා බුකිය කළඹයි
Posted on Author admin
ලිංගික සංක්‍රාන්තිකයෙකු විසින් කාන්තා මල්ලවපොර ශූරතාවයක් හිමිකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ ලොව පුරා විශේෂ අවධානයක් අදාළ ක්‍රීඩකයා වෙතට යොමුව තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා… Read More