Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඉදිරි මාස 6 තුළ නොපැවැත්වුවොත් ICC සාමාජිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්?

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ඉදිරි මාස 6 ක කාලය තුළ නොපැවැත්වුහහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සමාජිකත්වය පිළිබඳව ගැටළුවක් ඇති විය හැකි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළේය. අයර්ලන්තයේ ඩබ්ලින් හීදී පැවැති 75 වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ. […]

The post ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඉදිරි මාස 6 තුළ නොපැවැත්වුවොත් ICC සාමාජිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.