හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විරුද්ධව නිව්යෝක් ටයිම්ස් පුවත්පත හරහා චෝදනා එල්ල කිරිමෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ චීනයට පහර ගැසීමට බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එම විපක්ෂයේ ආර්ථීක පර්යේෂණ ඒකකය කොළඹ අද (03) කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තීී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධණ මේ බව කියා සිටියා.
Related Articles
පොසොන් පෝයදා ගමම හඬවමින් කුමාර නෙලුම් මල් අතර රහසේම සැඟව ගිය හැටි
Posted on Author admin
පොසොන් පෝයදා ගමම හඬවමින් කුමාර නෙලුම් මල් අතර රහසේම සැඟව ගිය හැටි මල් කැඩීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට මහියංගනය – දම්බරාව වැවේ නෙලුම් මල් කැඩීමට ගිය පුද්ගලයකු අද පෙරවරුවේ දියේ ගිලි ජීවිතක්ෂයට… Read More
පිළිකා රෝහලේ ඖෂධ හිඟයක්
Posted on Author admin
මහරගම පිළිකා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් පවතින බව වාර්තා වනවා. හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් රෝගීන් කිහිපදෙනෙකු කියා සිටියේ පසුගිය සතිය තුළ තමන්ට රෝහලෙන් ඖෂධ ලබාගැනීමට නොහැකි… Read More
රටේ අනාගතය වෙනුවෙන්, ජනතා කැමැත්තට ඉඩ දුන් බවට, අගමැතිගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
මහමැතිවරණයක් මගින් ජනතා කැමැත්ත සැබෑ ලෙස තහවුරු කිරීමට ඉඩ ලැබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එමගින් ස්ථාවර… Read More