හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිව්යෝක් ටයිම්ස් වාර්තා කරණය පිලිබඳ ගැටළුවක් ඇත්නම් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට බලපෑම් නොකර නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ජේෂ්ඨ කතෘවරුන්ගෙන් විමසන ලෙස නිව්යෝක් ටයිම්ස් පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
Related Articles
අනතුරු නිසා වසරකට රුපියල් මිලියන 130ක් රජයට අහිමි වෙයි
Posted on Author admin
රථ වාහන අනතුරු නිසා තුවාල ලබන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයට රුපියල් මිලියන 130ක මුදලක් වැය කිරීමට සිදුවන බව පොලිස් රථ වාහන කොට්ඨාශයේ අධ්යක්ෂ ඉන්දික හපුගොඩ ප්‍රකාශ කළා. එය රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන්… Read More
රජිව් ඝාතකයන් සම්බන්ධයෙන් මධ්‍යම රජයේ මතය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී
Posted on Author admin
හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විදින 7 දෙනා නිදහස් කළ නොහැකි බවට ඉන්දීය මධ්‍යම රජය කළ දැනුම්දීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද පිළිගෙන තිබෙනවා. ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ… Read More
එක්ව ගමනක් හැර විකල්පයක් නැහැ – රාජිත
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගමන් කිරීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ… Read More