Gossips

පූගොඩ පාසලක් ඉදිරිපිට දෙමව්පියන් පිරිසක් විරෝධතාවක

පූගොඩ – පැපිලවෙල කණිෂ්ඨ විද්‍යාලයේ උප විදුහල්පතිවරයා වෙනත් පාසලකට මාරු කිරීමට විරෝධය පළ කරමින් දෙමව්පියන් පිරිසක් මේ වන විට එම පාසල ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.
දෙමව්පියන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ උප විදුහල්පතිවරයා පාසලට පැමිණ වසර දෙකක්වත් ගත වී නොමැති බැවින් යළි ඔහු තම පාසලට ලබාදෙන ලෙසයි.