රේල් පිල්ලක් කැඞී යාම හේතුවෙන් බාධා පැමිණිනු කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මහරගම සහ පන්නිපිටිය අතර, ප්‍රදේශයේදී රේල් පිල්ලක් බිඳීමකට ලක්ව තිබූ අතර, එය මේ වනවිට යළි සකස් කර ඇති බවයි.
Related Articles
ඥානසාර හිමියන්ගේ අභියාචනයේ තීන්දුව අද
Posted on Author admin
සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනයේ තීන්දුව අද පස්වරුවේ හෝමාගම මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අප අධිකරණ වාර්තාකරු… Read More
තරඟ දෙකක් රයිනාට ගිලිහෙයි
Posted on Author admin
මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය ක්‍රීඩක සුරේෂ් රයිනා හට චෙන්නායි කණ්ඩායම තරඟ කරන ඉදිරි තරඟ දෙක අහිමි වී තිබෙනවා. රයිනාගේ පදයේ ඇතිවූ අබාධයක්… Read More
කේරළයේ ජලගැල්ම තවදුරටත් – ජීවිතාරක්ෂක මෙහෙයුමට හෙලිකොප්ටර් 38 ක්
Posted on Author admin
සියවසේ දරුණුතම මෝසම් වර්ෂාපතනය හේතුවෙන් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ජල ගැල්මෙන් මියගිය සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෝසම් සමයේ ඉන්දියාවේ මුළු ජීවිත හානි සංඛ්‍යාව ඒ අනුව… Read More