වන අලි රංචුවක් ගම් වැදීම හේතුවෙන් පුත්තලම – කිවුලකටුව ප්‍රදේශවාසීන් භීතියට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිය ගම්මානයට කඩා වැදුණු වන අලි නිවාස සහ වගාවන්ට දැඩි අලාභ හානි සිදුකළ බවයි ඔවුන් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
Related Articles
ජනතා විමුක්ති පෙරමුණෙන් අලුත් විවේචනයක්
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණ මින් ඉදිරියට ආණ්ඩු විවේචනය කරන්නේ වෙනත් පාර්ශවවලට වාසි ලබා ගැනීමට නොහැකි වන අයුරින් බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අනුරාධපුර… Read More
ඔස්කාර් සම්මාන උළෙල ඇරඹේ
Posted on Author admin
ජගත් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ප්රදානය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. 90 වන ඔස්කාර් සිනමා සම්මාන උළෙල වන මෙය පැවැත්වෙන්නේ ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරවරයේ… Read More
ටෙස්ට් තරඟාවලිය පැරදුණු පකිස්ථානය එක්දින තරඟාවලියේදී දකුණු අප්‍රිකාවට බැටදීම අරඹයි
Posted on Author admin
ටෙස්ට් තරඟාවලිය තුනට බින්දුවක් ලෙස පරාජය වුවද සංචාරක පාකිස්ථාන පිල ඩර්බන් හි ඊයේ පැවති ප්‍රථම එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාව පරදවා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට සමත්වුණා. කාසියේ වාසිය දිනා පළමුවෙන්… Read More