2018 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට අදාලව ජපානය සමග පවති තරඟය 3 ට 2 ක් ලෙස ජයගත් බේල්ජියම් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.
rn
Related Articles
තේක්ක ගස් කැපීමේ ජාවාරමක නිරතවූ තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
හබරණ – ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ ගල්ඔය – රොටවැව ප්‍රදේශයේ රක්ෂිතයක තේක්ක ගස් කැපීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයින් තුන්දෙනෙකු හබරණ අඩවි වන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලූයම මොවුන්… Read More
පනස් නව වසරක කස්ත්‍රෝ යුගය නිම වෙයි
Posted on Author admin
කියුබානු පාලනයේ දීර්ඝ කාලීන කස්ත්‍රෝ යුගය නිමා කරමින් රාවුල් කස්ත්‍රෝගෙන් පසුව එරට නායකත්වය සඳහා පාර්ලිමේන්තුව විසින් මිගෙල් ඩියෙස් කැනල් තෝරා පත් කරගෙන තිබෙනවා. ඒ පිළිබඳ නිල නිවේදනය අද පස්වරුවේ… Read More
හෙට තරඟයට බංග්ලාදේශ කණ්ඩායමේ වෙනසක්
Posted on Author admin
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ ඩකා හිදී හෙට ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ ඉම්රාන් කයිස් සහභාගි නොවන බව වාර්තා වනවා. ඒ පුහුණුවීම් අතරතුර උරහිසේ ඇති වූ… Read More