Gossips

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනා ගමනටය බාධා

රේල් පිල්ලක් කැඞී යාම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මහරගම සහ පන්නිපිටිය අතර, ප්‍රදේශයේදී එලෙස රේල් පිල්ලක බිඳීමක් වාර්තා වූ බවයි.