අභාවප්රාප්ත ප්රවීන සිනමාවේදී රෝයි ද සිල්වාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකෙරුණා.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් අද දිනයේදීත් එක්ව සිටියා.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන ද දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියා.
