නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තා සම්බන්ධයෙන් හොඳම පිළිතුර ලබාදී ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු මේ බව සදහන් කළා.
Related Articles
පොළොන්නරුවේ ගොවීන්ට ජනපතිගෙන් ඉඩම් ඔප්පු
Posted on Author admin
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත නීත්‍යානුකුළ ඉඩම් ඔප්පු 1053 ක් ප්රදානය කිරීම අද (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ඒ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදීයි…. Read More
ජනපති ත්‍රිවිධ හමුදාව අගයයි
Posted on Author admin
රට තුළ පැවති අසීරු යුද්ධය ජයගැනීමට ත්‍රිවිධ හමුදාව කළ මෙහෙවර ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අත්තිඩිය ප්‍රදේශයේ අද (26)… Read More
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය ගැන විවිධ අදහස්
Posted on Author admin
පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ යෝජනා සම්බන්ධයෙන් දේශපාලනඥයින් අද ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා. Read More