පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර පසුපස හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යටතේ සිටි එකම කණ්ඩායමක් සිටි බවට විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා.
අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ කරුණු අනාවරණ කළා.
Related Articles
යාපනයේ ළිඳකින් හමුවූ කුඩා දැරියගේ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
යාපනයේ ළිඳකින් හමුවූ කුඩා දැරියගේ මරණය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු යාපනය සුළිපුරම් ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 22 හැවිරිදි යාපනය සුළිපුරම් ප්‍රදේශයේ… Read More
දෙහිඅත්තකණ්ඩිය සභාපති ධුරය ඉල්ලා සභිකයෙකු උපවාසයේ
Posted on Author admin
දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ සභිකයෙකු එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ඉල්ලා ඊයේ පස්වරුවේ සිට උපවාසයක නිරත වනවා. ඒ, නවමැදගම නගර මධ්‍යයේ පිහිටුවා ඇති… Read More
රණවිරුවන්ට නිදහසේ ජීවත්විය හැකි පාලනයක් ඉදිරියේදී උදාවනවා – කමල් ගුණරත්න
Posted on Author admin
ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා කැපවු රණවිරුවන් වත්මන් රජයට අමතක වුවද, රණවිරුවන්ට නිදහසේ ගෞරවාන්විතව ජීවත්විය හැකි පාලනයක් ඉදිරියේදී උදාවනු ඇති බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා… Read More