අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීම පමා කරන්නේ කාගේ අවශ්‍යතාවයකටදැයි රටේ ජනතාවට ප්‍රශ්නයක් වී ඇතැයි ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ කොළඹ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
ජනපති නේපාලයට
Posted on Author admin
බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් 4 වන රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ නේපාලය බලා පිටත්ව ගියා…. Read More
තෙවැනි ඇස ගැටුණු අනතුර
Posted on Author admin
හාලිඇල සිට බදුල්ල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ බදුල්ල දෙස සිට හාලිඇල දෙසට ගමන් කළ යතුරුපැදියක් එකිනෙක හැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (19) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු… Read More
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට
Posted on Author admin
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් අඩු කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩුවන බවයි කොළඹ පැවත්වෙන මාධ්‍ය හමුවකට… Read More