Gossips

ජාතික අපනයන ප්‍රතිපත්තියක්

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ජාතික අපනයන ප්‍රතිපත්තියක් සකස් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය සුදානම් වනවා.
එම ප්‍රතිපත්තිය මේ මස 19 වනදා එළි දැක්වීමටයි දැනට සැළසුම් කර ඇත්තේ.
ඩොලර් බිලියන 15.2 ක් වන මෙරට අපනයන 2022 වසර වනවිට ඩොලර් බිලියන 28 දක්වා ඉහළ නැංවීම මෙම නව ප්‍රතිපත්තිය හඳුන්වාදීමේ අරමුණයි.