අනුරාධපුර – තලාව නගරයේ පිහිටි රාජ්ය බැංකුවකට ඇතුළු වූ පිරිසක් එහි තිබු මුදල් සහ ස්වර්ණාභරණ සොරකම් කර ඇති බව පොලිසිය පවසනවා.
පසුගිය සති අන්ත නිවාඩු දින දෙකෙහි මෙම සොරකම සිදුව ඇති බව සදහන්.
Related Articles
ප්රියානි ජයසිංහගේ සැමියා අත්අඩංගුවට
Posted on Author admin
ගායන ශිල්පිනියක වන ප්රියානි ජයසිංහ කතුරකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට ඇයගේ සැමියා අද (09) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පානදුර දුම්රිය ස්ථානයේ සිටියදී බවයි වාර්තාවන්නේ…. Read More
ජනපතිට කොන්දේසි විරහිතව සහය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි
Posted on Author admin
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් ජනාධීපති මෛත්රීපාල සිරිසේනට ශ්රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම සඳහා කොන්දේසි විරහිතව සහය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. එහි පාර්ලිමේන්තු… Read More
හදිසි විදුලිය මිලදී ගැනීමක
Posted on Author admin
වර්තමානයේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් හදිසි මිලදී ගැනීමක් ලෙස පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය කරනු… Read More