මාතරදී පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මියයාමේ සිද්ධිය කාගේ හෝ අනුදැනුමකට කළ මිනිමැරුමක් දැයි සැක සහිත බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
මාතර ප්‍රදේශයේ ඊයේ (30) දින පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
Related Articles
සංහිදියාව ගොඩනැගුවේ කෙසේ දැයි අගමැති කියයි
Posted on Author admin
විවිධ දේශපාලන පක්ෂ එක්ව වර්තමාන ආණ්ඩුව බිහි කළ නිසා රට තුළ සංහිදියාව ඇති කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ‘‘දන්නව නම් උගන්නන්න, දන්නැති නම් ඉගෙන ගන්න,’’ යන තේමාව… Read More
උදයංග වීරතුංගගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
Posted on Author admin
තමා අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කළ වරෙන්තුව අවලංගු කරන ලෙස ඉල්ලා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම අද ප්‍රතික්ෂේප… Read More
Update – අන්තරේ, සයිටම් විරෝධී පා ගමන හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථවාහන තදබදයක්
Posted on Author admin
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. Update :- Tuesday, June 19, 2018 1.01 pm ————————————————————– සයිටම් විරෝධී… Read More