මීළග මැතිවරණයකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති බවට පත් කිරීමට සියලු උපක්‍රම යොදන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ හාලිඇල ප්‍රදේශයේ අද (01) පැවති ජනහමුවකට එක්වෙමින්.
Related Articles
සාරි අතර සඟවා ලංකාවට ගෙන ආ අයිස්
Posted on Author admin
රුපියල් විසි ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙම මත්ද්‍රව්‍ය මංගල සාරි… Read More
එකම වේදිකාවට නැගපු තාත්තයි පුතයි ආපු හැමෝම නටවපු හැටි
Posted on Author admin
කීංස්ලි පීරිස් කියන්නේ මේ වනවිට වේදිකාවට නැතුවම බැරි සොඳුරු ගායන ශිල්පියෙක්. කීංස්ලි පීරිස් වගේම ඔහුගේ ආදරණීය පුත් කවිඳු පීරිස් දැන් සමාජ මාධ්‍ය හරහා තම දක්ෂතා පෙන්වා තිබෙනවා. පසුගිය දවසක… Read More
බංග්ලාදේශ මාධ්‍යවේදිනියක් කපා කොටා ඝාතනය කරයි
Posted on Author admin
බංග්ලාදේශ මාධ්‍යවේදිනියක කපා කොටා ඝාතනය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරනවා. මෙලෙස ඝාතනයට ලක් වූයේ 32 හැවිරිදි Subarna Nodi නමැති තරුණ මාධ්‍යවේදිනියයි. ඇය Ananda TV නමැති බංග්ලාදේශ රූපවාහිනී නාළිකාවේ… Read More