ක්‍රිකට් ක්‍රීඩක උපදේශක කමිටුවට එක්වන ලෙස ක්රී්රඩා අමාත්‍යවරයා පසුගියදා කල ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ඒ සඳහා ඉදිරිපත් විය හැකි අවංක වාතාවරණයක් නොතිබුණු නිසා බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කැස්බෑව ප්‍රදේශයේ ඊයේ (30) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
කිරිවෙහෙර විහාරාධිපති හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකට (ඡායාරූප)
Posted on Author admin
ජනාධිපතිවරයාගේ උපදෙස් මත හම්බන්තොට මහ රෝහලේ සිට ගුවන් මගින් කොළඹට වැඩම කරවූ කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. වෙඩි ප්‍රහාරයට… Read More
යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය තංගල්ල නගරයෙන් ගමන් අරඹයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය අද (02) දෙවනි දිනටත් තංගල්ල නගරයෙන් ගමන් ආරම්භ කළා. මෙම රථ පෙළපාලිය අද (02) මහියංගනය නගරයෙන් අවසන්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය… Read More
මව විශ්‍රාම යන දිනයේ දුව සමග ගුවනින් ගිය ගමන
Posted on Author admin
මව සමඟින් ඇයගේ අවසන් සේවා දිනයදා ගුවන් යානය පදවාගෙන ගිය දියණියක පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පූජා චින්චන්කර් වූ මෙම මව එයාර් ඉන්දියා ගුවන් සේවයේ වසර 38ක් සේවය කළ අතර ඇයගේ සිහිනයක්… Read More