ක්‍රිකට් ක්‍රීඩක උපදේශක කමිටුවට එක්වන ලෙස ක්රී්රඩා අමාත්‍යවරයා පසුගියදා කල ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ඒ සඳහා ඉදිරිපත් විය හැකි අවංක වාතාවරණයක් නොතිබුණු නිසා බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කැස්බෑව ප්‍රදේශයේ ඊයේ (30) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
ලෝකේ ම පුදුම කරමින් පණපිටින් දැවැන්ත නාගයෙකු සපා කෑ මිනිසා
Posted on Author admin
මිනිසෙකු විසින් දැවැන්ත නාගයෙකු හිස කඩාගෙන සපාකෑ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්වලින්. මෙලෙස දැවැන්ත නාගයෙකුගේ හිස කඩාගෙන ඇත්තේ… Read More
සෙනසුරාදා මත්පැන් අලෙවිසැල් වැසේ
Posted on Author admin
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන අනිද්දා දිවයින පුරා සුරාසැල් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මැතිවරණ කොමිසමේ නිර්දේශ අනුව අදාළ තීරණය ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඊට අදාළ දැනුම්දීම්… Read More
ක්‍රිකට් නිලවරණයෙන්, මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්නගේ, නම් ප්‍රතික්ෂේප වේ
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ඉදිරිපත් වූ මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්නගේ නාම යෝජනා අභියාචනා කමිටුවේ ප්‍රතික්ෂේප වී තිබෙනවා. අදාළ කමිටුවේදී නිලවරණය සඳහා සුදුසුකම් ලැබූ නම් සහ නුසුදුසු… Read More