අප්‍රේල් මාසය අවසානයේදී මෙරට නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 9.9 ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟාවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එමඟින් රජයේ ශේෂපත්රය ශක්තිමත් වී ඇති අතර, ස්වෛරීත්ව බැඳුම්කර අලෙවියෙන් ලැබුණු විදේශ විනිමයද ඊට ඉවහල් වූ බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන්.
Related Articles
වැසි තත්වය තවදුරටත් – ධීවර සහ නාවුක ප්‍රජාවට උපදෙසක්
Posted on Author admin
දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ මධ්‍යම, ඌව, සබරගමුව,… Read More
සේනා දළඹුවා නිසා උණුසුම් වූ පාර්ලිමේන්තුව
Posted on Author admin
සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වැඩි අවධානයක් යොමුවුණා. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නවලට විෂයභාර අමාත්‍ය පී. හැරිසන් පිළිතුරු… Read More
යාපනයේ මත්ස්‍ය අස්වැන්න අඩුවේ
Posted on Author admin
යාපනය දිස්ත්‍රික්කයේ මත්ස්‍ය අස්වැන්න 2018 වර්ෂයට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලයේදී මෙටි්රක් ටොන් 3282 කින් අඩුවී ඇති බව යාපනය ධීවර සංගම් පෙන්වා දෙනවා. දීර්ඝ කාලයක් පැවති අයහපත් කාලගුණ තත්ත්වය සහ… Read More