අප්‍රේල් මාසය අවසානයේදී මෙරට නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 9.9 ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟාවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එමඟින් රජයේ ශේෂපත්රය ශක්තිමත් වී ඇති අතර, ස්වෛරීත්ව බැඳුම්කර අලෙවියෙන් ලැබුණු විදේශ විනිමයද ඊට ඉවහල් වූ බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන්.
Related Articles
රියදුරෙකුට මරු කැඳවූ ගිලන් රථ අනතුර (ඡායාරූප)
Posted on Author admin
අම්පාර – සියඹලාණ්ඩුව මාර්ගයේ වඩිනාගල 18 කණුව ප්‍රදේශයේ දී ගිලන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ගිලන් රථ රියදුරා ජීවිතක්ෂයට පත්ව එහි සහයකයා බරපතල තුවාල ලබා තිබෙනවා. අම්පාර… Read More
වී මිලදීගන්න වෙන් කළ මුදල් ප්‍රමාණවත් නැතැයි ගොවීන්ගෙන් චෝදනා
Posted on Author admin
මහ කන්නයේ අස්වනු නෙලීම ආරම්භ කිරීමත් සමඟ තමන්ගෙන් මිලදී ගන්නා වී සඳහා රජය නියම කර ඇති සහතික මිල ප්‍රමාණවත් නොවන බවට ගොවීන් පවසනවා. මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 6100 ක මුදලක්… Read More
ඒකාබද්ධ විපක්ෂයෙන් හම්බන්තොට පිරිපහදුව ගැන තවත් චෝදනාවක්
Posted on Author admin
ආණ්ඩුව හම්බන්තොට – මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ලබාදී ඇත්තේ හිමිකරුවෙකු නොමැති සමාගමකට බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ… Read More