Gossips

වෛද්‍ය සංගමයේ මුල් පුටුව යළි පාදෙණියට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය ලෙස සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම 08 වන වරටත් යළි තේරී පත්වී තිබෙනවා.
කොළඹ දී ඊයේ පැවති එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී නිලධාරී මඩුල්ල තෝරාගෙන ඇති බව සඳහන්.
වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම අඛණ්ඩව තුන්වන වරටත් නිතරඟයෙන් තේරී පත්වීම විශේෂත්වයක්.