Gossips

දුම්රියේ යාචකයින් ඉවත් කිරීම අද සිට

අද සිට දුම්රිය මැදිරි තුළ සහ දුම්රිය ස්ථානවල සිඟමන් යදින යාචකයින් ඉවත් කිරීමට කටයුතු කරන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී, ආචාර්ය විජය සමරසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ යාචකයින්ගෙන් සිදුවන හිරිහැර පිළිබඳව මගී ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගෙන මෙය ක්‍රියාත්මක කරන බවයි.