Gossips නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාව ගැන විවිධ අදහස් Posted on June 30, 2018 Author admin Comments Off on නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාව ගැන විවිධ අදහස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතුවලට චීන සමාගමකින් මුදල් ලබාගත් බවට ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් පළ කළ වාර්තාව සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.