Gossips

ක්‍රීඩාවේ උන්නතිය සඳහා බදු සහන ලබාදෙන බව ජනපති කියයි

මෙරට ක්‍රීඩාවේ උන්නතිය සඳහා අනුග්‍රහය ලබාදෙන ආයතනවලට බදු සහන ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2018 කණිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභී ශ්‍රී ලාංකික ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ඊයේ ජනාධිපති මන්දිරයේදී හමුවෙමින්.