උතුරේ තරුණ කොටස් අන්තවාදී පක්ෂවලට නැඹුරුවීමේ භයානක ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවරදි පැවති සම්මන්ත්‍රණයකදී.
Related Articles
නුගේගොඩ අනුලා විද්‍යාලයේ දහම් පාසල පිළිබඳ ගැටළුවක්
Posted on Author admin
නුගේගොඩ – අනුලා විද්‍යාල භූමියේ වසර 25 ක් පුරා පවත්වාගෙන ගිය දහම් පාසල, පාසල් බලධාරීන්ගේ බලපෑම මත වසා දැමීම හේතුවෙන් අද (06) උදෑසන දහම් පාසලට පැමිණි දරුවන්, ගුරුවරුන් සහ දෙමව්පියන් දැඩි අසීරුතාවයකට… Read More
දිවයින පුරා මෙහෙයුමකින් 2646 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
පොලිස්පති නියමයෙන් ඊයේ පෙරවරු 6 සිට රාත්‍රී 9 දක්වා දිවයින පුරා කළ මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් 2646 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන්… Read More
මහ මුහුදේ සිදුකෙරෙන ගම්මිරිස් ජාවාරමක තොරතුරු හෙළිවේ
Posted on Author admin
තත්ත්වයෙන් බාල ගම්මිරිස් බංග්ලාදේශයෙන් ගෙන්වා මුහුද මැද දී මෙරට ගම්මිරිස් සමඟ කලවම් කර අපනයනය කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා…. Read More