Gossips

EAP සමූහ ව්‍යාපාරය විකිණීම ගැන සිංහලේ ජාතික පෙරමුණ සහ රාවණා බලයෙන් ජනපතිට සංදේශයක්

ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයට අයත් සමාගම්, දෙමළ ඩයස්පෝරාවට අයත් රාජ්‍ය නොවන සංවිධානයක් මිලදී ගැනීම සහ කරුණු කිහිපයක් පිළිබද අවදානය යොමු කරන ලෙස ඉල්ලමින් රාවණාබලය සහ සිංහලේ ජාතික පෙරමුණ අද ජනාධිපති කාර්යාලයට සංදේශයක් භාර දුන්නා.
ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම වෙත එම සංදේශය භාර දුන් බවයි අදාළ සංවිධානවල නියෝජිතයන් ප්‍රකාශ කළේ.