Gossips

මෙන්න ප්‍රථම නිල ඡන්ද ප්‍රතිඵලය

මුලතිව් දිස්ත්‍රික්කය මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාව
ඉලංගෙයි තමිල් අරසුකච්චි – 1836
එක්සත් ජාතික පක්ෂය – 1505
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 523

ආසන සංඛ්‍යාව
ඉලංගෙයි තමිල් අරසුකච්චි – 6
එක්සත් ජාතික පක්ෂය – 4
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 2