පළාත් කිහිපයකට අදත් වැසි සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශය විටින් විට තරමක් රළු විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සදහන් කළේ.
Related Articles
කොටි නිල ඇඳුමක් සහ අත් බෝම්බයක් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයෙන් හමුවේ (ඡායාරූප)
Posted on Author admin
මුලතිව් – වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ වලදමා තිබූ එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් නිල ඇඳුමක් සහ බෝම්බයක් පොලීසිය සොයා ගෙන තිබෙනවා. මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් අවසරයක් මත ඊයේ පස්වරුවේ… Read More
එජාප පසුපෙළට ජවිපෙන් ආරාධනා
Posted on Author admin
2019 අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීම හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ජන්ද විමසීමේදී සිය ජන්දය ප්‍රකාශ කරන ආකාරය සම්බන්දයෙන් හිරු ප්රවෘත්ති අංශය පක්ෂ කිහිපයකින් විමසීමක් කළා. ජනතා විමුක්ති… Read More
කුළුබඩු නිෂ්පාදකයන් ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන්
Posted on Author admin
කුළුබඩු නිෂ්පාදකයන් ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් රැසක් ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ රුපියල් මිලියන 16 ක් දෙහිඅත්තකණ්ඩිය, පදියතලාව, මහඔය සහ… Read More