ආර්ථිකය සම්පූර්ණයෙන් විවෘත කළ කිසිදු රටක් දියුණුවට පත්වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා.
ඒ, සිංගප්පූරු ගිවිසුම සහ ආර්ථිකයේ හෙට දවස යන මැයෙන් කොළඹ ඊයේ (28) පැවති සම්මන්ත්‍රණයක් අමතමින්.
Related Articles
ප්‍රධාන නගර කිහිපයක දැඩි රථවාහන තදබදයක්
Posted on Author admin
නිට්ටඹුව, වරකාපොළ, කෑගල්ල සහ මහනුවර නගර ආශ්‍රිතව මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වනවා. මෙම නගර හරහා ගමන් ගන්නා රියදුරන්ට දැනුම් දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. Read More
ඇමරිකානු රජය අක්‍රිය වෙයි
Posted on Author admin
මධ්‍යම රජයේ පුනරාවර්තන වියදම් සඳහා වන අයවැය, කොංග්රස් මණ්ඩලය මගින් අනුමත නොකිරීම නිසා ඇමරිකානු රජය තාක්ෂණික වශයෙන් මේ වන විට අක්‍රිය වී තිබෙනවා. ඒ අනුව එරට ස්වදේශ කටයුතු, වාණිජ, දේශීය ආරක්ෂක… Read More
අගමැති සමඟ සාකච්ඡාවට හකීම් සහ බදියුදීන් නැහැ – එජාපෙ නායකයන් මාධ්‍ය මග හරී
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඊයේ (29) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමෙන් අනතුරුව අරලියගහ… Read More