Gossips

16 තීරණයක් ගත යුතුයි – අමුණුගම

ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහසය දෙනා පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය සරත් අමුණුගම පවසනවා.
මහනුවර ඊයේ (28) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී ඔහු නිව්යෝක් ටයිම්ස් පුවත්පත චීනයේ ණය උගුල් සම්බන්ධයෙන් පළ කර තිබූ වාර්තාව පිළිබදව ද අදහස් පළ කළා.