වැල්ලම්පිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනය කර ඇත්තේ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතනය සිදුකළ සැකකරු සොයා වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Related Articles
ශ්‍රී ලංකා සහ ඉන්දීය ජනපතිවරුන් අතර හමුවක්
Posted on Author admin
ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් හමුවී සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ඨ්රපති… Read More
ඇමරිකාවේ හෙද සේවයට පළමු ශ්‍රී ලාංකිය නිලධාරිනිය පිටව යයි
Posted on Author admin
ඇමරිකාවේ හෙද සේවය සඳහා ශ්‍රී ලාංකික හෙද හෙදියන් යොමුකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව පළමු හෙද නිලධාරිනිය පෙරේදා ඇමරිකාව බලා පිටත්ව ගිය අතර, තවත්… Read More
වත්තලදී ත්‍රිරෝද රථ රියදුරෙකුට අමානුෂිකව පහරදෙයි
Posted on Author admin
සිල්ලර වෙළඳසලක් අසලදී කිසියම් පිරිසක් ත්‍රිරෝද රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා. වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බවටයි වාර්තා… Read More