තමන් රටට සැබෑ ලෙස ආදරය කරන්නේ නම්, ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත් වන ලෙසට තමන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Related Articles
සීගිරියෙන් මතුවූ සිංහ රූපයෙන් ඵෙතිහාසික හෙළිදරව්වක්
Posted on Author admin
සීගිරිය උතුරු දිය අගලේ සිදුකරන ලද කැණීම්වලින් සිංහ රූපයක් හමුවීමත් සමඟ සීගිරිය සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා. පසුගියදා සිදුකළ කැණීම්වලදී සිංහ රූපයට අමතරව… Read More
බස් රථ අනතුරකින් එක් අයෙකු මියගොස් 25 කට තුවාල (ඡායාරූප)
Posted on Author admin
අලව්ව කපුවරල ප්‍රදේශයේදී අද (13) සවස බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා රෝහල ගත කර ඇති බව පොලිසිය පවසනවා. තුවාල ලැබූ පුද්ගලයින් අලව්ව රෝහලේ දැනට… Read More
ජනපති බම්බලපිටිය සිරි වජිරාරාමයේ ආගමික වැඩසටහන්වලට එක්වෙයි
Posted on Author admin
බම්බලපිටිය – සිරි වජිරාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද ධර්මශාලාව අපවත් වී වදාළ අතිපූජ්‍ය නාරද නාහිමියන් වහන්සේගේ නමින් සඟ සතු කොට පූජා කිරීම අද (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More