Gossips

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාව දෝෂ සහිතයි – නාමල් රාජපක්ෂ

හම්බන්තොට වරාය ඉදිකළ චීන සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදී ඇති බවට හෙළි කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ සාවද්‍ය කරුණු රැසක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරනවා.
ඒ, සිය නිල ට්විටර් ගිනුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින්.