Gossips

මුලතිව් සිද්ධියට පරීක්ෂණයක් ඉල්ලයි

මුලතිව් – ඔඩිඩුසුඩාන් ප්‍රදේශයේ පසුගියදා සොයා ගැනුනු ක්ලේමෝ බෝම්බ ඇතුලූ යුද උපකරණ සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාතික රණවිරු එකමුතුව පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මේ බව කියා සිටියා.