Gossips

වන අලි ප්‍රහාරයකින් තිරප්පනේදී පුද්ගලයෙකු මියයයි

තිරප්පනේ – උට්ටිමඩුව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු ට්‍රැක්ටරයක ගමන් කරන අතරතුර ඊයේ රාත්‍රියේ මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා මදුරන්කුලිය – පල්ලම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි දෙදරු පියෙක්.