දිනෙන් දින උත්සන්න වන පාතාල ක්‍රියාකාරකම් මැඩලීමට රජය අපොහොසත් වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම තත්ත්වය හමුවේ පාතාල ක්‍රියාකාරකම් දිනෙන් දින වර්ධනය වන බවයි.